අදත් සවස 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න – NSO
හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී. පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්යContinue Reading











