තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ. බුද්ධංගල දෙස සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් බාලිකා වට රවුම දෙස සිට අම්පාර මහ රෝහල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී ඊයේ රාත්‍රීයේ මෙම අනතුරක් සිදුව ඇත. අදාළ අනතුරින් ත්‍රීරෝද රථයේContinue Reading











