මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවContinue Reading











