අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර ඇත. මේ අතර, මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.Continue Reading

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාවContinue Reading

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක් පැවැත්විණි. ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශයේ දී එම හමුව සිදුවූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. ආරක්ෂක ලේකම්, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳවContinue Reading

දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ. රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබූ බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපතිContinue Reading

අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ. එම බ්‍රසීල සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 26කි. ඊට සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාදයේ ආබාධයකින් පෙළුණු නේමාර් ඉන් පූර්ණ සුවයContinue Reading

2026 යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කිරීමට මුලින් ඇස්තමේන්තු කර තිබුණ ද, වත්මන් තත්ත්වය අනුව එය හෙක්ටයාර 450,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයිContinue Reading

ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවය. එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාවContinue Reading

ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය. වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත. අනුමත ඖෂධ හෝContinue Reading

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි සටහන්ව ඇත්තේ, මුල්ලිවයික්කාල් හි මතකයන් සිය හදවත් තුළට රඳවා ගන්නා බවය. මුහුදෙන් එපිට ජීවත්වන අපගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම එකා මෙන් පෙනී සිටින බවද සිය X පණිවුඩය මඟින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝෂප් විජේContinue Reading

අද (19) දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත. එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව අද සවස 3.30ට‌ සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීමContinue Reading