තවත් වෙඩිතැබීමක්
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී ය. වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ තේ වතු හිමියෙකු වන 63 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading










