උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ඇරඹෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇත. Continue Reading
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇත. Continue Reading
ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.Continue Reading
තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. අද (13) උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී මෙම සිද්ධිය ඇතිවී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවකි. පසුගිය 11 වනදා ඇය සිය දරුවා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත්Continue Reading
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (12) මෙම සෝදිසි කිරීම සිදුකර තිබුණි. වෙලේ සුදා රඳවා සිටින විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුළ තිබී මෙම දුරකථනය සොයාගෙනContinue Reading
තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමිනි. “රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමටContinue Reading
මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි. අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.Continue Reading
මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය. ඔහු සඳහන් කළේ ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට ඡන්ද පොළට දුරකථන රැගෙන යෑම තහනම් බවය. මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායකContinue Reading
පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ බව පවසමින් ඇතැම් දේශපාලඥයින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ ඇතැමුන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපනයට යොමුකර ඇති අතර ඔවුන් දේශපාලනයේ දී එක්මතයක හා පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තවත් මතයක සිටිමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනයContinue Reading
ආර්ථීක වශයෙන් ගොඩනැගෙමින් පවතින රට යළි ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ගතවු කාලය තුළ තමාට හැකි වු බවය. “මම ජනාධිපති වුණේ රටේ ආර්ථිකය කැඩුණු අවස්ථාවක. මතකදContinue Reading
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved