හමුදා බුද්ධි අධ්යක්ෂ සීඅයිඩියට යයි
විදේශීය රටක සිට ක්‍රියාත්මක වන යූටියුබ් නාලිකාවක් මගින් මෙරට බුද්ධි යාන්ත්‍රණයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මෙම යූටියුබ් නාලිකාව මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර විකාශය කිරීම නිසා රටේ ජාතික ආරක්ෂාවට සහ බුද්ධි යාන්ත්‍රණයට තර්ජනයක්Continue Reading











