රණවිරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්
පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘දිවිදෙන රණවිරු බලවේගය’ සංවිධාන කළ සමුළුව එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු, ප්‍රශ්න ඒ සියල්ලක්ම විසඳන ජනාධිපති කාර්යContinue Reading











