හෙට දිනයේ සියලු පාසල් වැසේ
හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Continue Reading
හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Continue Reading
යාපනය සහ මහනුවර යන ප්‍රදේශවල දී පුද්ගල ඝාතන 02ක් සිදුකර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කාන්තාවක් ව ගිනිතබා ඝාතනය කර ඇති බවය. අදාළ කාන්තාව යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනියම් සැමියා විසින් එලෙස ගිනිතබා මෙම ඝාතනය සිදුකරContinue Reading
සේදවත්ත ප්‍රදේශයේ ඝාතනයකට යොදා ගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මැගසින් දෙකක් උණ්ඩ 26 ක් සහ හොරොයින් ග්‍රෑම් 100 ක් සමගින් කාන්තාවක ඇතුව දෙදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අද (02) අළුයම අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි. අත්Continue Reading
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකුContinue Reading
මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අංශයට අනියුක්තව රාඡකාරී කරන ලද පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (31) අලුයමි කාලයේදී පොලිස් ස්ථානය තුල තිබෙන කරුවල ගසක ගෙලවැලලාගෙන මියගොස් ඇත. මෙම පොලිස් නිලධාරිය වයස අවුරුදු 38 පමණ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය පවසයි.Continue Reading
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ථ විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළContinue Reading
උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.Continue Reading
අද (31) අලුයම දිවයිනට රැගෙන ආ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවෙකු වන, ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මිදිගම රුවන් ව අද (31) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන නදුන් චින්තක නොහොත් හරක් කටාගේContinue Reading
නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය. නිව්යෝක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට චෝදනා 34 ක් එල්ල වී තිබුණි. හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටමContinue Reading
විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. රුසියාවට වීසා ලබාදීමේදී අවශ්‍ය ලියකියවිලි පමණක් පරික්ෂා කර වීසා නිකුත් කිරීම නොකරන බවත් එහිදී ගැහැනු පිරිමි භේදය නොසලකාContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved