මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමග මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. පසුගිය වසරේ අදාළ කාලContinue Reading

යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. Continue Reading

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ඇයගේ වංචාවට හසු වී ඇති මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ දContinue Reading

බොරතෙල් නොමැති නිසා ඉකුත් 07 වැනිදා සිට නැවත වරක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග භූමිතෙල් හිඟය යළිත් දරුණු අතට හැරී ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450 – 500ත් අතර වන මුත් මේ වනවිට දිනකට වෙළෙඳපොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 50ක් වැනි ප්‍රමාණයකි. සපුගස්කන්ද පිරිපහසුවෙන්Continue Reading

මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. නිදහස ජනතා සභාව විසින් සංවිධානය කරන ලද එම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයContinue Reading

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර තිබේ. අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණි. කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබු අතර දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණContinue Reading

ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන හිඟයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බවය. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව වාර්තා වේ.Continue Reading

රේගුව මඟින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන ඇති කන්ටේනර්වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරිමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොගය ඇති බවය. වරායේ සහ රේගුවේ නිලධාරින් සමග ඊයේContinue Reading

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටContinue Reading

“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 75 වන නිදහස් සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මේ අතර නිදහස් සැමරුම් උළෙලට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභීContinue Reading