බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටිය දී වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත. මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින්Continue Reading

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත  ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහිකContinue Reading

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන්Continue Reading

මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුට අයත් මාපනවතුර ප්‍රදේශයේ පිහිටි නිවසේ මුදල් කොල්ලයක් සැලසුම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  අදාළ නිවසේ හොර නෝට්ටු තිබෙන බව පවසමින් හොර නෝට්ටු තොගයක් ද රැගෙන ගොස් ව්‍යාපාරිකයා සතු මුදල් කොල්ලකෑමට සැකකරුවන් උත්සාහ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු මහනුවරContinue Reading

අමෙරිකාවට ආනයනය කරන චීනයේ නිෂ්පාදිත මෝටර් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්ව කටයුතු කිරීමට අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ. එරට වාණිජ ලේකම් ගීනා රයිමොන්ඩෝ පවසා ඇත්තේ චීන වාහන සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහන් කරමින් තම දෙපාර්තමේන්තුව එළඹෙන මාස කිහිපය තුළදී නීති ගෙන එන බවය. නවීන තාක්ෂණයෙන් සමන්විත චීන වාහන හේතුවෙන් අමෙරිකානුවන්ගේ දත්ත වලContinue Reading

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වී තිබේ. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇත.Continue Reading

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කළේය. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.Continue Reading

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිතය. ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නඩුව අද (16) සංශෝධනය සිදුකොට කොළඹ දිසා අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එම නඩුව කරුණු තහවුරු කිරීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළිContinue Reading