ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.  එහිදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම්Continue Reading

ලංකා සතොස අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමා ඇත. ඒ අනුව සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 242ක් සම්බා සහල් කිලෝ­වක් රුපි­යල් 226ක් කඩල කිලෝ­වක් රුපි­යල් 439ක් ලෙස මිල සංශෝ­ධ­නය කොට තිබේ. 100g හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපි­යල් 92.50, රතු ලූනු ග්‍රෑම් 100ක් රුපි­යල් 47ක් වියළි මිරිස් ග්‍රෑම් 100ක් රුපි­යල් 78ක්Continue Reading

ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. ඉන් තවත් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි. එම නගරය ස්ථාපනය කර වසර 630ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.Continue Reading

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. එමෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොටContinue Reading

කැරට් 2,492 ක දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගැනුණි. ලොව විශාලතම දියමන්ති වලින් එකක් ලෙස මෙය සැලකෙයි. දියමන්තිය සොයා ගැනුණේ අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකිනි. දියමන්තිය සොයා ගැනීමට හැකි වූයේ ලුකාරා නමැති කැනේඩියානු කැණීම් සමාගම බව පැවැසෙයි. දියමන්තිය හමුවුණු පතල ඇත්තේ, ගැබොරෝන් අගනුවර සිට කිලෝ මීටර් 430 ක් දුරිනි.Continue Reading

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.Continue Reading

ඉඩම් හිමි විශ්‍රාමික ධනවත් පුද්ගලයෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු බණ්ඩාරගම දී  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරු, විශ්‍රාමිකයාට තර්ජනය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථනය, සිම් කාඩ්පත් දෙකක්, සැකකරුට කප්පම් මුදල් ලෙස ලබාදීමට සකස් කළ කඩදාසි කොළContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.   ශ්‍රී ලංකා කණ්ඩායම –දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්,Continue Reading

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (21) වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නේය.  මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීවContinue Reading

මෙරට සමූපකාර ව්‍යාපාරයද සම්බන්ධ කරගනිමින් ජන සවියෙන් ඔබ්බට ගිය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සවයකදීය. සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමූපකාර කර්මාන්ත සහ වෙළෙඳContinue Reading