මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන්Continue Reading

කැඳවුම්කරුවන් වූ රෝහණ, මනෝ, බණ්ඩාර හා දිද්දෙනිය ආදීන්ගේ චරිත ඝාතනය කළ කැලෑ පත්තරයක් ද අතින් අත බෙදා දුන් බව මතකය. ශ්‍රී ලාංකීය නාට්‍යවේදීන්ගේ සංගමය 1988 මැතිවරණ සමයේ බිහි වී නාට්‍ය කලාවේ හා නාට්‍යකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් වැදී ජයගත් ඉතිහාසයෙන් බිඳක් පසුගිය සතියේ මතක තුළ ලියැවිණ. නාට්‍යවේදීන්ගේ සංගමය ක්‍රියාකාරීව සිටිමින් කඩතිරContinue Reading

දූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) දින සවස් කාලයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ එම බෝඩිම් කාමරයේ ජීවත්වContinue Reading

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගැනුණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීයContinue Reading

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු  පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය. “මැතිවරණයටContinue Reading

ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් වූ නව දේශපාලන සන්ධානයක් එළිදැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකු දේශපාලන පක්ෂ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (05) දිනයේදී සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.ඔහු අවධාරණය කරන්නේ අනාගතවාදීව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් එම සංධානයContinue Reading

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙනි.Continue Reading

මෙම වසරේ (2024) වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2649 කදීContinue Reading

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ආදායම් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව පසුගිය දිනවල සිදුකළ වැටලීමක දී චෙන්නායි දකුණු පොතෙරි ප්‍රදේශයේ මෝටර් රථයක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍යContinue Reading

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ඇත්තේ පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැතිContinue Reading