චෝදනා 219කට 2,190,000ක දඩයක් වරදකරුවන්ගේ වයස අවුරුදු 75 සහ 68යි
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේදී ඒ සඳහා තමන් ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රේෂණය කළ බවට රේගුවට කරුණු වසන් කිරීම ඇතුළු බැංකු විනිමය පනත යටතේ ගැනෙන චෝදනා 219කට වරදකරු කරනු ලැබූ අවුරුදු 75 හා 68 වියේ පසුවන විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (05දා) රුපියල් විසිඑක්Continue Reading











