මට දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නෑ
ශ්‍රී ලංකාව උපාය මාර්ගික සැලැස්මක් ඇතිව සංවර්ධනය කළ යුතු බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය. ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් බලංගොඩදී ඊයේ (06) පැවැත් වූ අතර ඊට එක්වෙමින් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මේ බව පැවසුවේය. “77ත් වසරක සාපය කියන එක නිවැරදි යෙදුමක් නෙමෙයි. 77න්Continue Reading











