ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුව තරුෂි අද තරග බිමට
‘පැරිස් 2024’ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න සහභාගී වන කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරග අද (02) පැවැත් වෙයි. මෙම තරග මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්වීමට නියමිතය. තරුෂි එහි 06වැනි මූලික තරගයට සහභාගී වන අතර, එම තරග ඉසව්ව මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භකිරීමටContinue Reading











