ජින්තුපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ආදුරුප්පුවීදිය – ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු සහ අධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හා 39 හැවිරිදි වියේ පසු වන කඩවත සහ ආදුරුප්පුවීදිය යනContinue Reading











