ලිට්‍රෝ ගෑස් හිඟයක්?
ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති. එම තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. මෙම තත්වය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම්Continue Reading










