තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්
තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි ගිය බව පොලිසිය කියයි. ත්‍රිකුණාමලය නගර සභා ගිණි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වු නමුත් ඒ වන විටත් එම ගොඩනැගිල්ල ඇතුළත ගින්න ව්‍යාප්තව ගොස් තිබුණි.මෙම ගොඩනැගිල්ලContinue Reading











