අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීයContinue Reading

‍පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. අදාළ සහනය ලබාදෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබාContinue Reading

බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසියContinue Reading

විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙනයන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ අදාළ ව්‍යාජ ලිපි ලේඛණ ඇතුළු ජංගම දුරකතන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුContinue Reading

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදුවූ බවට තහවුරුවීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථාව වෙත අද යළි පවරාගෙන තිබේ. එහි පෙට්‍රල් ඉන්ධන පොම්පයට නීතිවිරෝධී ආකාරයෙන් (motherboard) මව් පුවරුවක් සවිකර තිබෙන බවට මූලිකව අනාවරණය වී ඇති අතර එයContinue Reading

මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් නවය ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තනContinue Reading

ආදි වාසීන්ට නොතේරෙන භාෂා වලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ. ජීවන බරින් මිරිකී සිටින අහිංසක ආදිවාසී ප්‍රජාව දුරදිග නොබලා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබෙන බව පවසන ආදිවාසී නායකයා හේනානිගල,වාකරේ ඇතුළුContinue Reading

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය. එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින්Continue Reading

ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව වාර්තා වෙයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි. සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනීContinue Reading

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත. එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. එයට අදාළContinue Reading