මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු
පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා මැණික් ගල් 4 ක් හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුබැද්ද යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි .ඇහැලියගොඩ තලා පිටිය වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු සැකකරු වසරක පමණ කාලයක සිට ඇසුරුContinue Reading











