මැරීන් ඩ්රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි
කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (05) සිට මෙලෙස එම මාර්ගය වසා තැබීමට සිදුවන බව පොලීසිය පවසයි. එබැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතContinue Reading











