බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්Continue Reading

තම රට තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයේදී වගාවන් බේරාගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා එරට නිලධාරීන්ට චෝදනා කර තිබේ. කිම් ජොන්ග් අන් පවසා ඇත්තේ එම නිලධාරීන් උතුරු කොරියාවේ ආර්ථිකය විනාශ කර ඇති බවය. නිලධාරීන් එම උවදුරට වගකීම් විරහිත ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බව ඔහු පැවසීය.  උතුරු කොරියානු ජනාධිපතිවරයා ගංවතුර හේතුවෙන්Continue Reading

අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා පවසා ඇත්තේ ඒ අනුව් සති දෙකක කාලයක් සඳහන් මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා ඇති බවය. රෝගී තත්ත්වයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් මියයාම සහ අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණයContinue Reading

රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊයේ (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී රත්මලාන දුම්රියපළ අසල පිහිටි මස් වෙළෙඳසැලක හිමිකරුවෙකු ඝාතනයට ලක්වුණි. ඔහු 40 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුContinue Reading

රට තුළ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් වගා හානිවූ අක්කර ප්‍රමාණය අක්කර 46,904.54 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියඟය හේතුවෙන් මේ වනවිට හානියට පත්වී ඇති වගා කළ කුඹුරු පිළිබඳව තක්සේරු කිරීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දැනටමත් සිදු කරනු ලබයි. ඒ අනුව 2023.08.21ක වනවිට වගා හානිContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසුContinue Reading

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් වේ. ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානිContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයContinue Reading

1976 වසරේ පසු එනම් වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ. සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය. යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළContinue Reading

ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලීසිය පවසයි. දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති (17) හැවිරිදි තරුණියකි. දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගයContinue Reading