උතුරු කොරියානු නායකයාට පුටින් ගෙන් ලොකු කාර් එකක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ නිෂ්පාදිත එම රථය ඉරිදා ලැබුණු බව උතුරු කොරියාව පැවසීය. එම මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන ලිමෝසීන් රථයක් බවත් එමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමටContinue Reading











