කෘත්‍රිම බුද්ධිය නිසා ආර්ථික බලවතුන් අතර සීතල යුද්ධයක්
ලෝකයේ ආර්ථික බලවතුන් අතර අද තියුණු සීතල යුද්ධයක් පැන නැගී තිබෙන්නේ AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඒකාධිකාරිය රැක ගැනීම් සහ අත්පත් කර ගැනීමේ අරමුණෙනි. 2024 වසර තීරණය කරනු ඇත්තේ AI තාක්ෂණයේ දියුණුව මත බව වසර මුලදීම පුරෝකතන ඉදිරිපත් විය. සිදුවීම් ඒ ආකාරයෙන්ම ගලා යමින් අද අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ වඩාත්ම වටිනාContinue Reading











