ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ. ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති ශ්‍රීContinue Reading

පාකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඝාතනයට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ Jaish al-Adl නමැති සන්නද්ධ කණ්ඩායමේ ඉස්මයිල් ෂබකාශ් නමැත්තෙක් එලෙස ඝාතනය කර ඇති බවය. ඉරාන හමුදාව විසින් පාකිස්තාන භූමියට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇතැයි පැවසෙයි. දෙපාර්ශ්වය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය සහ පාකිස්තානය අතර ඉකුත් මාසයේදීContinue Reading

ඉන්දියාවේ සිට නීති විරෝධී ව ඩිංගි යාත්‍රාවක් මඟින් බීඩි කොළ තොගයක් රැගෙන එන බවට මීගමුව සුරාබදු කාර්යාලය වෙත තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව මීගමුව සුරාබදු කාර්යාලයේ කණ්ඩායමක් එක් ව පුත්තලමට ආසන්න මෙරට මුහුදු සීමාවේ දී පසුගිය මස 19 වැනි දා මෙහෙයුමක් සිදු කරContinue Reading

මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තරුණයන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී ඊයේ (23) රාත්‍රියේ මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි. සැකකරු සූරියආර ප්‍රදේශයේ පදිංචි ‘කොට්ටාවේ සුද්දා’ නැමැති 40 හැවිරිදි අයෙකි. ගනේමුල්ල සංජීව අවස්ථා කිහිපයක දී ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම මත ඔහුව බිය ගැන්වීමේ අරමුණින් ඔහුගේContinue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වර්ෂයට වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවුව ද මේ වන විට එම තත්ත්වයන්Continue Reading

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇති බව අප පසුගිය මාස කිහිපය තුළ වාර්තා කළේය. එම පිරිස මියන්මාරයේ ත්‍රස්ත කඳවුරක් තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණය වුණි. එවැනි පසුබිමක් තුළContinue Reading

ශ්‍රී ලංකාව ඉන්දියාව දෙස බලන්නේ සහෝදරයෙකු සහ හවුල්කරුවෙකු ලෙස බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ. ඉන්දියාව තම රට පරිවර්තනය කර ඇති ආකාරය බැලීමට අවශ්‍ය බවත් 2047 වන විට එය සංවර්ධිත ජාතියක් බවට පත්වන ආකාරය දැකීමට අවශ්‍ය බවත් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත්Continue Reading

මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී ඉකුත් 16 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකුට වෙඩිතබා තිබුණි. එලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෝදර පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පැවැත්විය. ඒ අනුව මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සේදවත්ත පළුContinue Reading

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවට නිකුත් කර තිබූ නියෝගය මාර්තු මස 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය. ඔහු මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධContinue Reading