පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයContinue Reading

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසිContinue Reading

පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි. ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර එක් සංචිතයකට ක්‍රීඩකයින් 16ක් අයත් වෙයි. ඉන් 6 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් ය.Continue Reading

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (26) මාධ්‍ය හමුකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය. මේ අතර ගෙවල් බිඳුම් දේපොළ සොරකම් කිරීමේ සිද්ධි 1,180ක් වාර්තාContinue Reading

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර තිබේ. දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල්Continue Reading

ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසිනි. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජකාරී කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධනContinue Reading

සිය මවගේ අභාවයෙන් සිත්තැවුලට පත් පුතකු මව මියගොස් පැය කිහිපයකින් හෘදයාබාධයකට ලක්ව මිය යාමේ පුවතක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ.  ඉඳුරුව අකාඩේගොඩ, ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නමැති 71 හැවිරිදි සත් දරු මවක පසුගිය 22 වනදා මියගොස් ඇත.  ඇය රැකබලාගෙන ඇත්තේ ඇයගේ පස්වන පුතු වන ලක්සිරි කොට්ටහච්චි නමැති 47 හැවිරිදි එක්දරු පියෙකි. Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙනි. කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිට ඇති අතර, ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. අද (26)Continue Reading

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.  මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කරContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ,  එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව ය. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙනContinue Reading