විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණියContinue Reading











