නිපා වෛරසය ගැන නිරන්තර අවධානයෙන් -සෞඛ්‍ය ඇමති
නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නිපා වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවය.Continue Reading











