උඩවලව වන රක්‍ෂිතයේ මහා පරිමාණයේ ගංජා වගාවක් වටලයි
උඩවලව වන රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (27) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව උඩවලව රක්‍ෂිතයේ වෙහෙරගොල්ල වන රක්ෂිතය තුළ වගාකරන ලද අක්කර 06ක පමණContinue Reading











