මට්ටකුළිය ප්‍රදේශයේ කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුවෙකු වන “කුඩු රොෂාන්”, ඔහුගේ සොහොයුරෙකු සහ ඔවුන්ගේ තවත් ඥාතීන් පිරිසක් වරකාපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක ප්‍රමාණයක් සහ තවත් පුද්ගලයෙක් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 875ක්ද පොලීසිය සොයාගෙන ඇත. යුක්තිය මෙහෙයුමContinue Reading

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය. ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබාContinue Reading

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. ඒ අනුව අන්තර් නගර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ. මෙම බස්රථ සේවා ජනවාරි 02 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස්Continue Reading

කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල වසවිස පාලනය කිරීමේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉදිරියේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ, ත්‍රිපෝෂ හැදීමට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය අගය 5 සිට 10Continue Reading

ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවාස සංකීර්ණයක තිබි එකම පවුලේ දරුවන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ මවක් සහ ඇයගේ දරුවන් සිව්දෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම ඝාතනයක් බවට පොලීසිය සැක පළ කරන අතර දරුවන්ගේ පියා අතුරුදන්වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂContinue Reading

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් තිබේ. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මේ වනවිටත් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවය.Continue Reading

ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මියගොස් තිබේ. ඩමස්කස්හි ගිනිකොණදිගින් පිහිටි සයිඩා සෙයිනාබ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස මියගොස් ඇත්තේ සෙයිඩ් රාසි මවුසවි නැමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන්ය. කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායContinue Reading

ශ්‍රී පාද වන්දනා වාරය අදට (26)  යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වනවා. ඒ අනුව ඊයේ (25) අළුයම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහර ආරම්භ කෙරුණා. මෙලෙස වැඩම කරන සධාතුක කරඩුව හා සමන්Continue Reading

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් 1004 කට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පිරිමි රැඳවියන් 989 ක් හා කාන්තාවන් 15 ක් එම පිරිසට අයත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතරට පල්ලේකැලේ එලිමහන් සිරකදවුරෙන් 162ක්ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ 42ක්ද ඇතුළත් වනවා.Continue Reading

ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස්Continue Reading