බෙලිඅත්ත ඝාතන සිදු කළ බවට සැක ගිනි අවියක් හමුවෙයි
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56 ගිනි අවිය සමග ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන” සාමික” නැමැත්තා සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම ගිනි අවිය සමග ,මැගසිනයක් සහ ජීව උණ්ඩ 32 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading











