තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (23) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසීය. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලදContinue Reading











