පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරContinue Reading

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති වියContinue Reading

ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා විසින් මෙම නියෝගයContinue Reading

අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ. බුද්ධංගල දෙස සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් බාලිකා වට රවුම දෙස සිට අම්පාර මහ රෝහල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී ඊයේ රාත්‍රීයේ මෙම ‍අනතුරක් සිදුව ඇත. අදාළ අනතුරින් ත්‍රීරෝද රථයේContinue Reading

දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන්Continue Reading

උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.  ඒ, රාජ්‍ය විශ්වවිද්‍යාවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂයන්ට අදාළ ඔවුන් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙනි.  එම සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යස්ථාවේ ගුරුContinue Reading

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව අද (25) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විටContinue Reading

ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරු නසීර් බෙස්ට් නම් 21 හැවිරිදි අයෙකු බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 6ට පමණ ධවල මන්දිරය අසලට පැමිණි පුද්ගලයෙකු විසින් ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.Continue Reading

කඳාන පොලිස් වසමේ හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර හේතුවෙන් අද (23) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය රියදුරන්ට දැනුවත් කිරීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ කඳාන, හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහර 2026.05.23 දින රාත්‍රී 7:00 ට වීථි සංචාරය ආරම්භ කරනු ලබන බවය. පෙරහැර විහරස්ථානයේ සිටContinue Reading