අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී කඳෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් සොයා ගෙන තිබේ. අද (23) උදෑසන අලුත්ගම පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම මිනිස් හිස කොටස සොයා ගෙන ඇති බව වාර්තා වේ.  එය පිරිමි පුද්ගල‍යෙකුගේ වන බවට හඳුනාContinue Reading

අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් ලෙස අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් ලෙසContinue Reading

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තාContinue Reading

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ  දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය. පවතින කාලගුණික තත්ත්වයContinue Reading

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවා.  පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවContinue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 244ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහContinue Reading

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.  සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිධුරය හිමිව ඇත්තේ, කපිල විජේගුණවර්ධන මහතාටය.  අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු,Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි. “විදේශ විනියම ලබාගැනීමේදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදාContinue Reading

ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ අඹුසැමි යුවළකගේ දේපළ ක්‍රියාවිරහිත කර තිබේ. මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස සිදුකළ විර්මශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. සිරිසර උයන, බේස්ලයින් මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි මෙම අඹුසැමි යුවළක් විසින්Continue Reading