බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ?
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (21) තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශය වෙනුවට වෙනත් රටක් ආදේශ කරන බව බංග්ලාදේශ රජයට හා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවContinue Reading











