කංසා වගා කිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව “අදContinue Reading











