ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි – සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි
ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී. ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටදContinue Reading











