ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පැවති හමුවට එක්වෙමිනි. ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියContinue Reading

පානදුර අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සදුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 31 හැවිරිදි විවාහක පුද්ගලයා ඝාතනය කර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා සගවා ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ස්ථානයේ මළ සිරුර ගොඩ ගැනීමේ කටයුතු හොරණ මහේස්ත්‍රාත් ලක්මිණිContinue Reading

මිනිසාගේ අභ්‍යවකාශ සිහිනයේ නැවුම් ගමනාන්තයක් සනිටුහන් කරමින් ආටිමිස් II යානය මේ වනවිට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත ඇතුළු වී තිබේ. ඒ පසුගිය අප්‍රේල් පළමුවැනිදා ආරම්භ කළ ගමනේ කූඨප්‍රාප්තිය වෙත ළඟා වෙමිනි. ආටිමිස් ගගනගාමීන් සිවුදෙනා රැගත් යානය මෙරට වේලාවෙන් හෙට අලුයම 4:35 ට මෙහෙයුමේ උපරිම දුර වෙත ලඟා වීමට නියමිතයි. ඒ මිනිසාContinue Reading

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි. මෙම ඝාතනය සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ආරක්ෂක බලකාය චෝදනා කරයි. මොහු මියගිය ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැත.Continue Reading

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවය. පසුගිය කාලය තුළ සහල්Continue Reading

මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, ”නිරිත දිග මෝසමේ දී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුලුවන්… ඒContinue Reading

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවය. ඊයේ (05) මධ්‍යම රාත්‍රියේContinue Reading

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා බීමත්ව හිසේ තුවාලයක් සහිතව නිවසට පැමිණ නිදාගෙන ඇති අතර පසුදින අවදි නොවීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී ඔහු මියගොස්Continue Reading

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය. එ් අනුව හෝමාගමContinue Reading

පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවContinue Reading