රුපියල් මිලියන 200 ඉක්මවූ කුෂ් තොගයක් සමග 4ක් කටුනායකදී කොටුවෙයි
රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (29) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයද නිලධාරීන් භාරයට ගැනීමටද කටයුතු කරContinue Reading








