ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (04) දහවල් 12.00ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ වව්නියා සහ මුලතිව්Continue Reading











