කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්
කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. රජයේ ධීවර ප්‍රතිපත්තියෙහි යෝජනා ක්‍රියාවට නැංවීම යටතේ මෙම කිමිදුම්කරුවන් හට අදාළ රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත. මෙහිදී ධීවර කාර්මිකයා ධීවර කටයුතු ආශ්‍රිතව කිමිදුම් කටයුතුContinue Reading











