සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා, “සරල ම ඖෂධ වෙන පැරසිටමෝල්Continue Reading

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බව එහි නිලධාරීන් පවසයි. ඔහුන් පෙන්වා දෙන්නේ මේ නිසා නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති බවය. ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන්Continue Reading

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ සැකකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කර ඇති බවටය. ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමටContinue Reading

ශ්‍රි ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඔහු මෙසේද සඳහන් කළේය “අපේ මත්පැන් විදේශවලට යැවීමෙන් 2021 දී ඩොලර් මිලියන විස්සක් හොයලා දීලා තියෙනවා. 2022 මිලියන 21ක් ලැබිලා තියෙනවා. කිතුල් රා පොල් රා වලට ලෝකයේContinue Reading

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.  ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමිනි. පළාත් පාලන මැතිවරණයට එහෙිව සහ පක්ෂව ගොනුකර තිබූ රිට් පෙත්සම්  සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනත් සිල්වාContinue Reading

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.Continue Reading

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ විස්සයි විස්ස පිටියේ සුපිරි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් විසින් පළකර ඇති ට්විටර් සටහනකි. එහි සඳහන් වන්නේ ඔස්ට්‍රේලියාවContinue Reading

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව දෙලක්ෂ 783 ක් වුව ද, ලබන වසර වනවිට යුද හමුදාවේ මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 දක්වා අඩුවනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වසර 2030 වනවිට එම සංඛ්‍යාව ලක්ෂය දක්වා ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.ඕනෑ මContinue Reading

අදත් (13) පැය 2යි විනාඩි 20ක් දිවයින පුරා විදුලි කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්වයි. ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත. Continue Reading

පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන්නේය. එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත. මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇත.Continue Reading