විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් ගැන තීරණයක්
දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ, විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවය. එහිදී සේවයේ අවශ්‍යතාව මත ඔවුන්ව කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සඳහා රාජ්‍යContinue Reading










