2023 වසරේ ජනවාරි 20වනදා දක්වා කාලය තුළදී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින්Continue Reading

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ 2022 දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය 59.2%ක් බවය. 2022 නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වූයේ 65%ක් ලෙසය.Continue Reading

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළ පොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණයContinue Reading

පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු මියගොස් තිබේ. අමෙරිකානු පොලීසිය පවසන්නේ, සැකකරුගේ මළසිරුර කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ අත්හැර දැමූ සුදු පැහැති වෑන් රියක තිබියදී සොයාගත් බවය. එම සිරුර ප්‍රහාරය සිදුකළ වෙඩික්කරුගේ බව කැලිෆෝනියා ප්‍රාන්ත පොලීසිය තහවුරු කර ඇත. වෙඩිතැබීම සිදුව තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේContinue Reading

යම් දේශපාලන පක්ෂයක් විසින් කාබනික පොහොර පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ ගොවි සංවිධාන හරහා දෛනික මාධ්‍ය හමු පවත්වමින් මෙම කුමන්ත්‍රණය   ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. Continue Reading

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියුව් අගනුවරට පැමිණ තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොල්මීයර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුදමය හානි සිදුව ඇති ප්‍රදේශ මෙන්ම රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු සංචාරකයක ද නිරත වී ඇති බව සඳහන්ය. “රුසියානු ජනාධිපතිContinue Reading

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික  අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකුContinue Reading

පැනවූ පාලන මිලද නොතකා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් රැසක් වටලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අද (22) සිදුකෙරුණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ, වැඩි මිලට බිත්තර අලෙවි කරන්න සාමාන්‍ය වෙළෙඳසැල් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වන දඩ මුදල්Continue Reading

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය. පසුගිය ජනවාරි මස 14 වැනිදාContinue Reading