චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි
ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට බොහෝ දුරට සාර්ථක වී ඇති බවය. ඉන්දියාව මේContinue Reading











