ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.Continue Reading

රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමක් ඇති හොරයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ 63 හැවිරිදි මෙම කාන්තාව “වැල්ලම්පිටිය කුඩු ස්වර්ණා” යන අනුවර්ථන නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවය. සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිගෑම් 940ක් පොලීසිය භාරයට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණContinue Reading

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී  මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි  16 වැනිදා වනවිටත්  ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බවContinue Reading

ලෝක පාපන්දු පිටියේ තවත් සුපිරි තාරකාවක් දිවියෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ඉතාලියේ අතිශය ජනප්‍රිය හිටපු පාපන්දු ක්‍රීඩක Gianluca Vialli. මියයන විට ඔහු 58 හැවිරිදි වියේ පසුවිය. ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායමට අමතරව Gianluca පාපාන්දු පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ වන Chelsea සහ  Juventus දContinue Reading

වාර්ථමානයේ මෙරට තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් මුදල් මුද්‍රණය කළ යුතු බැවින් එලෙස මැතිවරණයක් පැවැත්වීම ලෝක වාර්තාවක් වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.     “ඡන්දය තියන්න පුලුවන්Continue Reading

බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.  පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. පවිත්‍රතා සේවකයෙකු වන අදාළ සැකකරු මොරොන්තුඩුවේ සිට රැගෙන ආ ජීව අත්බෝම්බයක් පොලීතින් බෑගයක දමා බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස්රථ නැවතුම් පොළක්Continue Reading

හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහContinue Reading

කෝප් කමිටුව ලබාදෙන නිර්දේශ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක්ට අභියෝග කිරීමට නොහැකි වන පරිදි කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකළ යුතු බව කෝප් කමිටුවේ සාමාජිකයින් පවසයි.  එම සාමාජිකයින් මෙලෙස සඳහන් කළේ පසුගියදා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. පසුගියදා කොළඹ පැවති උත්සයකදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ මෙන්ම විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපයදContinue Reading

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව එම සමාගම පවසයි. එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032කි. මේ අතර අදාළ නිවේදනය මගින් එම සමාගම වැඩිදුරටත්Continue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. ඔහු අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. දළදා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට සේපාල් අමරසිංහ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.Continue Reading