වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate  (TSP)   පොහොර  එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණ කරයි මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය. එයටContinue Reading

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.Continue Reading

විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. එම ස්ථානයේ ඡායාරූප පහතින්.Continue Reading

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තිළිණි නිෂාදි නොහොත් ටීනා නමැති කාන්තාවයි. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. වැඩිදුර විමර්ශනවලදීContinue Reading

ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්විණි. පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළ රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමුවිය. තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ Riyadh Season කණ්ඩායම පරාජය කරමින් PSG කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය. එම තරගයේ විශේෂContinue Reading

පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩ මළුවට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ විහාරස්ථානයේ උඩ මළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවය.  පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී තිබේ.Continue Reading

ඉන්දියාව ශ්‍රී ලංකාවට සහායවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබාදීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළකරන බවය. සියලුම ණයහිමියන් සාධාරණ හාContinue Reading

සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් 20,21,22 හා 23 යන  දිනයන්හිදී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ  නිලධාරීන් වෙත දන්වා සිටී.  මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තැපෑලේදී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලයContinue Reading

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව දැනුම්දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවය. මේ අතර සියලුම පාසල්වල තෙවනContinue Reading

විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය. බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායකවරයාට ඒ ලයිෂන් එක තිබේ දැයි ප්‍රශ්න කළාය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මතContinue Reading