මෙසී-රොනල්ඩෝw මුහුණට මුහුණ ගැටුණු සුපිරි තරගය

ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්විණි.

පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළ රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමුවිය.

තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ Riyadh Season කණ්ඩායම පරාජය කරමින් PSG කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.

එම තරගයේ විශේෂ අවස්ථා පහතින්.

Leave a Reply

Your email address will not be published.