තැන් තුනක මළසිරුරු 03ක්
උහන සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රී කාලයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී ඇත. පේරාදෙණිය ඉලුක්කුණුව ප්‍රදේශයේ වෙල්යායක තිබී ද 64Continue Reading











